Windows 10 පිළිබඳව ප්‍රවීණයන්ගෙන් දැන ගන්නට අවස්ථාවක්

Windows 10 පිළිබඳව ප්‍රවීණයන්ගෙන් දැන ගන්නට අවස්ථාවක්

2515
0
SHARE

Windows 10 මෙහෙයුම් පද්ධතිය පිළිබඳව ඔබ නොදත් බොහෝ දේ ප්‍රවීණයන්ගෙන් දැන ගන්නට ඔබට අවස්ථාවක් හිමි වී තිබෙනවා. මේ මාසයේ සහ අප්‍රේල් මාසය තුලදී මේ වැඩසටහන් සමඟ ඔබට එක් වන්නට පුළුවන්. මෙහි තියෙන තවත් විශේෂත්වයක් තමයි, ඔබට Windows 10 පිළිබඳව පැන නගින ඕනෑම ගැටළුවකට පිළිතුරු මෙහිදී ලබා ගන්නට පුළුවන්. ඒ “Ask the experts” Q&A වැඩසටහන් අංගය හරහා. කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි. මේ ලින්ක් එකට ගිහිල්ලා ඔයාගේ තොරතුරු ඇතුලත් කරලා වැඩසටහනට ලියාපදිංචි වන්න.

12890876_1369743099718506_1790855905891022767_o

වැඩසටහන් පෙළගැස්ම මෙලෙසින්,

Webinar 2

Date – March 24, 2016
Time – 08:30 – 09:30 (Sri Lanka Time Zone)
Topic – Preparing your environment and deploying Windows 10
Speaker – Mark O’Shea
Registration Link-https://www.microsoftevents.com/profile/form/index.cfm?PKformID=0x119587433a

Webinar 3

Date – March 31, 2016
Time – 08:30 – 09:30 (Sri Lanka Time Zone)
Topic – Windows 10 for devices management
Speaker – Senthamil Selvan
Registration Link-https://www.microsoftevents.com/profile/form/index.cfm?PKformID=0x1196446373

Webinar 4

Date – April 7, 2016
Time – 08:30 – 09:30 (Sri Lanka Time Zone)
Topic – Windows 10 security
Speaker – Sanjay Willie
Registration Link-https://www.microsoftevents.com/profile/form/index.cfm?PKformID=0x11970147fc

Windows 10 for businesses of any size – Watch Now

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY