WhatsApp Windows 10 සඳහා නිකුත්වේ

WhatsApp Windows 10 සඳහා නිකුත්වේ

3046
0
SHARE

ලොවවටා බිලියනයකට අදික ජනතාව විසින් භාවිතා කරණුලබන WhatsApp ඇප් එක Desktop app එකක් ලෙස Windows 10  සඳහා නිකුත් කර තිබෙනවා. නමුත් මෙම WhatsApp Windows 10 ඇප් එක Windows 10 Universal Application Platform (UWP) මාදිලියේ app එකක් නොවන අතර එය Win32 මෘදුකාංගයක් ලෙස නිර්මාණය කර ඇත.


කෙසේ වෙතත් මාගේ පෞද්ගලික මතයට අනුව WhatApp Desktop app  එක ඔව්න්ගේ දැනට පවතින WhatsApp for Web එකේ ප්‍රතිනිර්මාණයක් වන බවට එහි ඇති User Interface එකෙන් පැහැදිලිවේ.

Download WhatsApp for Windows 10 

WhatsApp Blog ඇසුරිනි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY