Microsoft Windows Store හි දක්නට ලැබෙන වඩාත් ජනප්‍රිය game එකක් වන Where’s My Mickey? නම් ක්‍රීඩාව. levels 100+ වඩා ප්‍රමාණයකින් යුක්ත මෙය Adventure වර්ගයට අයත් Mobile Game එකක් වන අතර wind, clouds and rain යන කාලගුණය මත පදනම්ව මෙම ක්‍රීඩාවට ජවයක් එක්කිරීමට Disney සමාගම කටයුතු යොදා ඇත. Bonus Levels ගැනීම සදහා puzzles මගින් එය සොයා අවශය ලකුණු ලබා ගත හැක.Disney සමාගම විසින් Juny 17 දක්වා කාලය තුල නොම්ලේ ලබාදෙන අතර ඉන්පසු Download කරගැනීමට නම් මුදල් ගෙවිය යුතුවේ.
Where’s My Mickey? එකෙහි Screenshot කීහිපයක් පහළින්
Where’s My Mickey? Video එක පහළින් බලන්න
Where’s My Mickey? for Windows Phone
[…] Where’s My Mickey? මගේ මිකී කොහෙද? […]