Windows 10 මිලියන 50කට අධික Devices ප්‍රමාණයක ක්‍රියාත්මකවේ

Windows 10 මිලියන 50කට අධික Devices ප්‍රමාණයක ක්‍රියාත්මකවේ

14736
1
SHARE

Windows 10 නිකුත්වෙලා දැන සති 2ක් පමණ වෙනාවා.මේ වන විට Windows 10 Install කිරීම් ගණන කලින් වතාවේWindows 10 Install කිරීම් ප්‍රමාණය හා සසඳුවොත් දෙගුණවෙලා තියෙනවා.ඒ කියන්නේ මේ වන විට ලෝකයේම මිලියන 50කට ආසන්න Windows 10 පාරිභෝගිකයන් ඉන්නවා කියන එකයි.

මේ වන විටත් Windows 10 සඳහා Support කරන තවත් Devices හඳුන්වාදෙනවා.ඒ හින්දා ඒ මේ Windows 10 පාරිභෝගිකයින්ගේ ගණන ඉදිරි මාසවලදීත් දිගින් දිගටම වර්ධනයවෙයි කියන එක තමයි බලාපොරොත්තුව.

ඒ වගේම ඔක්තොම්බර් මාසයේ එන නව Windows 10 Update එකේ Universal Messaging App එකක් හා Edge සඳහා වූ Extensions හා Edge සඳහා තවත් වැඩිදියුණු කිරීම් කිහිපයක් ලබාදේවි කියලා බලාපොරොත්තු වෙනවා.ඒ සමගම Windows 10 පාරිභෝගිකයින්ගේ ප්‍රමාණය මීටත් වඩා වැඩිවෙයි කියලා බලාපොරොත්තුවෙනවා.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY