Windows 10 Continuum feature එකේ අලුත්ම video එකක් නිකුත් වේ

2607
1
SHARE

Windows 10 Continuum feature එක ගැන Microsoft සමාඟම මේ දිනවල නිරන්තරයෙන් වෙළද දැන්වීම පල කර සිටී. ඒ අනුව තවත් නවතම video එකක් නිකුත්කරමින් continuum feature එක භාවිතයෙන් ඔබගේ smart phone එක PC එකක් ආකාරයට භාවිතා කරන අයුරු දැක්වෙන මෙම “Welcome to Continuum for phones” video එකෙන්  wired හා wireless යන ආකාර දෙකටම PC එකක් ලෙස භාවිත කරන ආකාරය පිලිබද පෙන්නුම් කරයි.

Comments

comments