Windows 10 වල දෝශ නිවැරදි කරගැනීමට QR code එකක්

Windows 10 වල දෝශ නිවැරදි කරගැනීමට QR code එකක්

3031
0
SHARE

දීර්ඝ කාලයක් පුරාවට Windows භාවිතා කරන ඔබට අඩුම තරමේ එක් වතාවක්වත් නිල් පැහැති තිරයක එන ඒ කරදරකාර message එක මුණගැහෙන්න ඇති. ඒ ඔබේ පරිගණකය crash වෙලා ලු. ඉතිං මොකද කරන්නේ? ඒ එන error codes search කරලා බලනවා. “BAD_SYSTEM_CONFIG_INFO” ,”KERNEL_DATA_INPAGE_ERROR”. ඒත් වැඩක් වුනේ නැහැ. වැදගැම්මකට නැති results ටිකක් පෙන්නනවා විතරයි.

ඔන්න Microsoft සමාගම දැනගත්තා මෙතන කරන්න පොඩි වැඩක් තියනවා කියලා. ඔවුන් මේ වන විට අත්හදාබලනවා කොහොමද System crash එකක් ආවම ඒ issue එක හොයාගෙන සරලවම නිවැරදි කරගන්නේ කියලා.bsod-qr-01

මේ BSOD (Blue Screen Of Death) එකේ උඩින්ම පෙන්වන error එක ඔබට හුරුපුරුදුයි. නමුත් යට කොටස අළුතින් එක් වුනේ.

For more information about this issue and possible fixes, visit:http://windows.com/stopcode

If you call a support person, give them this info:
Stop code: BAD_POOL_HEADER

මෙහි වැදගත්ම දෙය තමයි QR code එක. Smartphone එකක් හෝ Tablet එකක් භාවිතයෙන් QR code එක හරහා solutions fast track කරගත හැකියි. QR code එකෙන් Troubleshoot කරගැනීමට මේ page එකට ඔබව යොමු කරයි.

ඒ වගේම මේක virtual machines වලටත් අදාලයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY