Windows 10 Free කොපියක් reserve කරන්නේ මෙහෙමයි

Windows 10 Free කොපියක් reserve කරන්නේ මෙහෙමයි

3342
3
SHARE

Window 10 නිකුත් වන දිනය හෙළිකිරීමත් සමඟ Microsoft සමාගම විසින් අනෙකුත් Windows 8 භාවිතා කරන්නන් සඳහා Windows 10 සූදනම් වූ සැණින් ස්වයංක්‍රීයව ඩවුන්ලෝඩ් වීමට ඇප් එකක් ලබා දීලා තියනවා. ඔයාලත් දැනට Windows 8 භාවිතකරනව නම් මේ ඇප් එක pop-up වෙන්න ඇති එහෙම ආවේ නැතිනම් පහළ screen shot  එකේ පේන විදියට task bar එකේ කුඩා Windows logo එකක් දක්නට ලැබේවි මේ icon එක click කරන්න ඊට පස්සේ app එකේ තියන විදියට configure කරන්න.Capture12තවද මෙම ඇප් එක මඟින් ඔබට ඔබගේ පරිගනකයට Windows 10 install කිරිමට සුදුසු system requirements තිබේද යන්නත්, ඔබගේ Computer එකේ ඇති Hardware devices සඳහා drivers support කරනවාද යන්නත් බලාගැනීමට පුලුවනි.23

3

 

ඇත්තෙන්ම Microsoft සමාගමට අවශ්‍ය වෙලා තියෙන්නේ දැනට Windows 8 භාවිතා කරන පාරිභෝගිකයින් සියල්ල Windows 10  නිකුත් වූ සැනින්ම Windows 10 වෙත සංක්‍රමණය කිරීමටයි. එනම් ඉකුත් මස පැවති Build 2015 සමුළුවෙහි සඳහන් කළ ආකාරයට Window 10 භාවිතාකරන්නන් සංඛයාව බිලියනය දක්වා ඉහල නැංවීම මෙහි ප්‍රධාන අරමුණයි.

මෙම Windows 10 free copyය genuine එකක් වන අතර මෙය ඔබට අවුරුදක් පුරාවටම නොමිලයේ භාවිතා කල හැකිය. තවද මෙහි ධාරිතාවය 3 GB පමණ වේ.

ඔබට තවමත් මේ app එක පෙන්වනේ නැත්නම් Run (Windows key + R)  මෘදුකාංගය වෙත ගොස් C:\Windows\System32\GWX යන විධානය type කර run කරන්න. එවිට ලැබෙන folder view එකෙන්  GWX.exe යන මෘදුකාංගය මත double click කරන්න.

Comments

comments

3 COMMENTS

  1. ඒ කියන්නේ අවුරුද්දකට පස්සේ MS වල ආදායම බිලියන 1 x 150 = බිලියන 150
    ( assuming licens fee is 150 dollars )
    නරක නැහැ

  2. පොඩි වෙනසක් කරන්න ඕනි… අවුරුද්දක් යනකම් නොමිලේ බාගන්න පුළුවන්… ඊට පස්සේ සල්ලි ගෙවන්න ඕනි… අවුරුද්ද ඇතුලේ බාගත්ත අයට ඒකට ආයි ගෙවීමක් කරන්න ඕනි නෑ…

LEAVE A REPLY