Windows Phone වලින් 6% දැන් Windows 10 සමගයි.

Windows Phone වලින් 6% දැන් Windows 10 සමගයි.

2925
0
SHARE

පසුගිය දවස්වලදී Windows Phone වල සිදුවුන බොහොමයක් වෙනස්කම් සහ Windows Phone
devices සඳහා Windows 10 නිකුත්වීම වැනි ප්‍රබල කරුනු ගණනාවක් පදනම් කරගෙන,
AdDuplex.com වෙබ් අඩවිය විසින්, Windows 10 Mobile devices වල ජනප්‍රියත්වය ගැන
survey එකක් කර තිබෙනවා. එහි ඔක්තෝම්බර් මස statistics report එකට අනුව, කෙටි කාලයක් තුල 1% ක වර්ධනයන් පෙන්නුම් කර තියෙනවා.

එයත් සමගම දැනට පවතින සියලුම Windows Mobile OS වලින් 5.7% ක කොටසක් Windows 10 Mobile OS එක සතුයි.

adduplex-oct-OS-versions

මේ survey එක මගින් USA වල අලෙවි කර ඇති Windows Phone models අතරින් බොහෝ
දෙනෙක් Lumia 635 phone model එකට ප්‍රිය කරන බව හෙළි වෙලා තියෙනවා.

adduplex-oct-us

ඉන්දියාවේ සහ ඕස්ට්‍රේලියාවේ පිළිවෙලින් Microsoft Lumia 535 සහ Lumia 930 යන models
බොහෝ දෙනෙක් පාවිච්චි කරන models විදියට හමුවෙලා තියෙනවා.
adduplex-oct-INDIA

තව දුරත් AdDuplex.com වෙබ් අඩවිය විසින්, Windows Phone වල මිල ගණන් අනුව,
පාරිබෝගිකයන්ගේ කැමැත්ත වෙනස්වන ආකාරයද ඔවුන්ගේ වාර්තාවට ඇතුලත් කරලා තියෙනවා. (surveyඑකට සහභාගී වූ රටවල් කිහිපයක් ඇසුරින්.)adduplex-oct

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY