SHARE

ඔබ දැනට භාවිතා කරන Windows 10 Preview එකේ ඇතැම් විට දකින්නට ඇති Window එකක් Open කලවිට තියන Title Bar එකේ Color එක  White බව. ඉතින් ඒක එච්චර ලස්සන මදි කියලා හිතෙනවනම් මේ trick එකෙන් පුලුවන් ඒ පාට ඔයා කැමති පාටකට වෙනස් කරගන්න.
මෙන්න ක්‍රමේ…
  • මේ ZIP file එක download කරගෙන extract කරගන්න.
  • Colored කියන folder එක හා colored.theme කියන file එක කොපි කරගන්න.
  • ඔය Folder එකයි File එකයි C:\Windows\Resources\Themes මේ pathඑකට paste කරගන්න.
  • ඊට පස්සේ Colored.theme කියන එක double click කරන්න.
  • දැන් ඉන්තින් බලන්න color වැටිලාද කියලා title bar එකට.
ඉතින් ඔය විදියට වැටෙන color එක ඔයාගෙ accent color එකත් එක්ක තමා තීරණය වෙන්නේ.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY