පසුගිය දින පැවති Windows 10 UWP developer event එක

පසුගිය දින පැවති Windows 10 UWP developer event එක

2114
0
SHARE

පසුගියදා (September 23rd) Microsoft Sri Lanka හිදී පැවති Windows 10 UWP වැඩසටහන පිළිබඳ අපි ඔබව දැනුවත් කළා මතක ඇති. මේ වැඩසටහන අතිසාර්ථකව අවන්වුනා. ඒ පිළිබඳ අප විසින් Live Blog එකක්ද සිඳුකරනු ලැබූවා. මෙම වැඩසටහනේ  ප්‍රධානවශයෙන් අවධානය යොමුවූයේ Windows 10 සමඟ UWP (Universal Windows Platform) භාවිතයෙන් apps නිර්මාණය කීරීමයි.

වැඩසටහනේ පෙළගැස්මට අනුව ප්‍රථමව Microsoft Sri Lanka හි කළමණාකාර Brian Kealey විසින් ආරම්භක කථාව පවත්වනු ලැබූ අතර ඉන් අනතුරුව Microsoft Sri Lanka හි DPE / DX Lead (Developer Platform Evangalisam / Developer Experiance )ලෙස කටයුතු කරන Wellington Perera මහතා විසින් සුළු හැඳින්වීමක් කරනුලැබූවා.
අනතුරුව යෙදීතිබුනේ Windows 10 සඳහා UWP apps නිරිමාණය පිළිබඳ දේශණමාලාවයි මෙහිදී  Guenter Weimer (@GuenterWeimer) මහතා විසින් UWP පිළිබඳ හදුන්වාදුන් අතර ඉන් අනතුරුව Patrick Shim (심승욱) මහතා විසින් Windows Bridge for Android & iOS පිළිබඳ ප්‍රායෝගික දේශණයක්ද පැවැත්වූවා. Patric මහතා විසින් Android, iOS සඳහා වන UWP bridges පිළිබඳව සාකච්චාකල අතර Rasperbery PI සඳහා UWP භාවිතය පිළිබඳව විශේෂ ප්‍රායෝගික ආදර්ශනයක්ද සිදුකරණුලැබුවා. මේ පිළිබඳ ඡායාරූප පහලින්.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY