Microsoft සමාගම නිල වශයෙන් ප්‍රකාශ කරලා තිබෙනවා Windows 10 මෙහෙයුම් පද්ධතිය ජුලි 29 දින පටන් ලබා ගත හැකි බව. තවද Windows 7 සහ 8.1 භාවිතා කරන්නන්ට නොමිලේම upgrade කර ගැනීමටද හැකියාව තිබෙනවා.
On July 29, you can get Windows 10 for PCs and tablets by taking advantage of the free upgrade offer, or on a new Windows 10 PC from your favorite retailer. If you purchase a new Windows 8.1 device between now and then, the Windows 10 upgrade will be available to you and many retail stores will upgrade your new device for you.