ඔබේ වටපිටාව ත්‍රිමාණව අනුරූප කිරීම උදවු වන Windows Capture 3D

ඔබේ වටපිටාව ත්‍රිමාණව අනුරූප කිරීම උදවු වන Windows Capture 3D

3592
0
SHARE

Microsoft සමාඟමේ නවතම තේමාව වන්නේ ත්‍රිමාණ නිර්මාණ ඕනෑම අයෙකුට සමීප කිරීමයි. අද දින පැවති Surface Devices වැඩසටහනේ දී Microsoft සමාඟම විසින් නවතම ඇප් එකක් නිකුත් කලා.

මෙම ඇප් එක මඟින් ඔබ අවට ඇති පරිසරය ත්‍රිමාණව ඒ ආකාරයෙන්ම ඔබගේ පරිගණක තිරයට ලබාගැනීමට හැකියාව ලබාදෙනවා.

 

මෙහිදී  මෙම ඇප් එක භාවිතාකරමින් ත්‍රිමාණව ලබාගැනීම අවශ්‍ය වස්තුව වටා කැමරාව රැගෙන යමින් වටයක් ගිය සැනින් එහි ත්‍රිමාණ ප්‍රතිරූපය ඔබගේ පරිගණකයට ලබාගත හැකිය.  වැඩසටහනෙහිදී මෙම අවස්ථාව ඉදිරිපත් කරණු ලැබුවේ HP’s Elite X3 වර්ගයේ Windows ජංගම දුර්කතනයකින් වන අතර මේ අනුව මෙම ඇප් එකUniversal App එකක් ලෙස නිකුත් වනු ඇත.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY