Windows GodMode භාවිතා කරන්නේ කෙසේද?

Windows GodMode භාවිතා කරන්නේ කෙසේද?

2507
1
SHARE

Windows Master Control Panel shortcut එක තමයි මේ GodMode නමින් හඳුන්වන්නේ. මේ shortcut එක හරහා පරිගණකයෙහි සියලුම පාලක සැකසුම් වෙනස් කර ගන්නට හැකිවෙනවා. Windows Vista සිට ඉදිරියට ඇති සියලුම Windows මෙහෙයුම් පද්ධති වල මෙය ක්‍රියාත්මකයි. 2007 වසරේදී තමයි මේ ක්‍රමවේදය හඳුන්වා දුන්නේ.

මේ shortcut එක සකසා ගන්නට ඔබට කරන්නට තිබෙන්නේ ඉතාම කුඩා දෙයක්. ඒ තමයි අලුතෙන් folder එකක් හදලා එය .{ED7BA470-8E54-465E-825C-99712043E01C} යන්නෙන් rename කිරීම. ඒ වාගේම තවත් ආකාරයකට මෙයම සිදු කරගන්න පුළුවන්. ඒ තමයි shortcut එකක් හදලා එහි path එක විදියට explorer.exe shell:::{ED7BA470-8E54-465E-825C-99712043E01C} යන්න ලබා දීම.

ප්‍රයෝගිකව පහත වීඩියෝවෙන් මෙය පැහැදිලි කරනවා.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY