Windows Phone සඳහා එන නවතම Calls+

Windows Phone සඳහා එන නවතම Calls+

3061
1
SHARE

Microsoft සමාගම Windows ජංගම දුරකථන සදහා නව App එකක් නිකුත් කරලා තිබෙනවා. මෙය හරහා ලැබෙන ඇමතුම් මනාව කළමනාකරණය කර ගන්න පුළුවන්. මෙය Network+ App එකට සමානකමක් දක්වනවා. මේ Calls+ App එක Standalone App එකක් ලෙස Windows Phone Store එකෙන් Download කර ගන්න පුළුවන්. නමුත් ඇත්තටම මෙය install කල පසුව වෙනම App එකක් ලෙස දිස් වන්නේ නැහැ. ඒ වෙනුවට මෙහි අංග උපාංගයේ Settings Hub එකට එකතු වෙනවා. Calls+ App එක හරහා නොයෙකුත් settings වෙනස් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අතර Call Forwarding, Call Waiting වැනි සේවා තමාට අවශ්‍යය පරිදි සකස් කර ගැනීමට හැකි වීම කැපී පෙනෙනවා. මෙම App එක Dual-Sim උපාංග සඳහාද සහයෝගය දක්වනවා.

Download කර ගන්න: Microsoft Calls+ (Windows Phone Store)

Comments

comments

1 COMMENT

LEAVE A REPLY