SHARE

Microsoft විසින් Windows 10 මෙහෙයුම් පද්ධතිය පසුගිය July මස නිකුත් කරන ලදී. Microsoft විසින් එය පසුගිය Auguast ය වන විට එය devices මිලියන 110 කට වඩා වූ ප්‍රමාණයක් තුල run වන බව පවසයි. පසුගිය මාසයේදී Microsoft විසින් Windows 10 හි ප්‍රධාන update එකක් නිකුත් කල අතර එය නවතම විශේෂාංග කිහිපයක් සහ නව Apps කිහිපයක් මෙහෙයුම් පද්ධතියේ stability වෙනුවෙන් නිකුත් කරන ලදී. දැන් නවතම Net Market Share හි ගණනයන්ට අනුව 2015 November හිදී Windows 10 විසින් ලොව පුරා desktop market share වල 9% කට හිමිකම් කියා ඇත.

1

October හිදී 7.94% කට හිමිකම් කියූ අතර එය November හිදී 9% ලෙස වී ඇත. එනම් වැඩි වීම 1.06% කි. මෙයට අමතරව පහතින් දැක්වෙන්නේ අනෙකුත් desktop වෙළඳ පොළ කොටස් හි විස්තර වේ.

  • Windows 7 now claims 56.11% of the market (down from 55.71%)
  • Windows 8.1: 11.15% (up from 10.68%)
  • Windows XP: 10.59% (down from 11.68%)
  • Windows 8: 2.88% (up from 2.54%)
  • OS X 10.11: 2.66% (up from 2.18%)
  • OS X 10.10: 2.45% (down from 3.45%)
  • Linux: 1.62% (up from 1.57%)

Windows 10 හි මෙම වර්ධනය දැනට සමාගමට අනුව සෑහෙන ප්‍රමාණයකින් යුතු වේ. Microsoft විසින් Windows 10 සඳහා 2016 දී තවත් update 2 ක් නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY