Imagine Cup Games, Innovation සහ World Citizenship අවසන් ජයග්‍රාහකයා අද රාත්‍රියේදී

Imagine Cup Games, Innovation සහ World Citizenship අවසන් ජයග්‍රාහකයා අද රාත්‍රියේදී

1885
1
SHARE

මේ වන විට අපි හැමෝම දන්නා විදියට Imagine cup තරගාවලියේ තරග වැදුන teams, තමන්ගේ අංශ වලින්, ඒ කියන්නේ Games, Innovation, World Citizenship යන අංශ වලින් මේ පහල තියෙනව පිළිවෙලට ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන ලබාගෙන තියෙනවා.

Games:

Innovation:

  • 1st Place: ENTy of Romania, $50,000
  • 2nd Place: Bit Masters of Sri Lanka, $10,000
  • 3rd Place: HealthX of the United States, $5,000

World Citizenship:

 

ඉතින් මේ කණ්ඩායම් අතරිනුත් විශිෂ්ටයා තෝරාගනු ලබන උත්සවයට තව තියෙන්නේ විනාඩි කිහිපයක් පමණයි.  මේ වන විට ඒ සඳහා සියලුම දේවල් සුදානම් කියල තමයි microsoft සමාගම ඔවුන්ගේ blog අඩවියේ පල කරලා තියෙන්නේ.

අද රාත්‍රියේ Imagine Cup Champions ලා වීමට තරග වදින්නේ PH21, ENTy සහ AMANDA යන කණ්ඩායම්.

PH21 from Thailand – Game Catogory

Imagine cup_GAMES-1024x683

 

ENTy from Romania – Innovation category

Imagine cup_INNOVATION

 

AMANDA of Greece – World Citizenship

Imagine cup_WC

ඉතින් මේ කණ්ඩායම් තුනටම windowsgeek වෙතින් උණුසුම් සුබපැතුම්!!!

Source blogs.microsoft.com

Comments

comments