HoloLens ජයග්‍රහකයන් 10දෙනා මෙන්න

HoloLens ජයග්‍රහකයන් 10දෙනා මෙන්න

1993
0
SHARE

මීට මාස කීපයකට පමණ පෙර Microsoft සමාඟම මගින් අධ්‍යාපන ආයතන සඳහා HoloLens තරගයක් නිවේදනයක් කර සිටියා. තරගයට අනුව යම් කණ්ඩායමක් විසින් HoloLens සඳහා develop කිරීමට නව  අදහසක් ඉදිරිපත් කරන්නන්ට HoloLens කටටල් 2ක් සමඟ මුදලින් ඇමරිකානු ඩොලර් $100, 000 ලබාදෙන බවට සමාඟම පවසා සිටියා.
ඒ අනුව තරගය සඳහා ඉදිරිපත් වූ කණ්ඩායම් අතරින් කණ්ඩායම් 10ක්ම මේ වාසනාවන්ත අවස්තාවට සුදුසුකම් ලබා ඇත. ඉන් කණ්ඩායම් 5ක් සඳහා HoloLens 2කක් හා ඇ.ඩෝ 100,000 හිමිවන අතර අනෙක් කණ්ඩායම් 5 සඳහා හිමිවන්නේ HoloLens 2කක් පමණි.

 

HoloLens හා මුදල් ත්‍යාගය හිමිවන කණ්ඩායම්

  • Golan Levin, The Frank-Ratchye STUDIO, Carnegie Mellon University: Open-Source Investigations in Mixed Reality
  • Emily Cooper, Wojciech Jarosz and Xing-Dong Yang, Dartmouth College: Augmenting Reality for the Visually Impaired with Microsoft HoloLens
  • Joseph Gabbard and Doug Bowman, Virginia Tech: Collaborative Analysis of Large-scale Mixed Reality Data
  • Andy Mingo, Tawny Schlieski, Nikki Dunsire, Shelley Midthun, J Bills, Clackamas Community College & Intel, HoloLens Curriculum for Trade-based Education
  • Allen Yang and Professor Claire Tomlin, University of California, Berkeley: Immersive Semi-Autonomous Aerial Command System (ISAACS)

HoloLens එක පමණක් හිමිවන කණ්ඩායම්.

  • Lori C. Walters, Eileen Smith, Fran Blumberg, Robert Michlowitz, Alexia Mandeville, University of Central Florida: Memory Lens: A Dynamic Tool for Capturing Societal Memory
  • Wen Liu, The University of Kansas: Stroke Rehabilitation
  • Preeti Gupta, American Museum of Natural History: DinoLens: Seeing an Unseen Past
  • Pamela Jennings, Center for Design Innovation: CONSTRUKTS: Augmenting design processes with interactive holograms using the Microsoft HoloLens
  • Carol LaFayette and Frederic I. Parke, Texas A&M University: Extending the range of human senses: Ultraviolet and ultrasonic perception with Microsoft HoloLens

 

කෙසේ වෙතත් මේ තරගය විවෘතව පැවතියේ ඇමරිකා එක්සත් ජන පදයේ ආශ්‍රිත කලාපවල වෙසෙන සිසුන් සඳහා පමනි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY