ගොඩක් වෙලාවට ඔයාලට mobile apps නිර්මාණය කරන්න ගියාම තියම ලොකුම ප්‍රශ්ණය තමා එක එක platforms වලට වෙන වෙනම coding කරන්න ඉගන්න ගන්න වෙන එක. ඔයාට Android apps හදන්න ඔනි නම් ඔයා Java programming language එකක්ත් එක්ක Android Studio IDE එක පාවිච්චි කරන හැටි ගැනත්, Apple iOS apps හදන්න Objective-C/Swift programming languages එක එක්ක XCode IDE එක පාවිච්චි කරන හැටිගැනත් Windows Apps හදන්න ගියාම C# Programming language එක එක්ක Visual Studio පාවිච්චි කරන හැටිගැනත් වෙන වෙනම ඉගන්න ගන්න ඔනි. ඉතින් මේ ඔකෝටම විසදුමක් විදියට ඔයාට ඔයා කැමති Mobile App එකක් Android, iOS, Windows ඔනිම platform එකකට apps, ඉතාමත් පහසු Programming Language එකක් වෙන C# programming language එකත් Visual Studio IDE එකත් විතරක් පාවිච්චිකරලා හදන්න පහසුකම් ලබාදෙන Platform එකක් වෙන Xamarin Platform එක එක්ක වැඩ ආරම්භ කරන හැටි තමා අපි මේ Video Series එකේ ඉගෙන ගන්න යන්නේ.
මේ සම්පූර්ණ වීඩියෝ සීරීස් එකම බලන්න ඔයාට යන්නේ විනාඩි 45 කට ආසන්න කාලයක්.ඉතින් මේ තරම් සුලු කාලයක් තුල අපූරු Android, iOS, Windows apps හඳන හැටි පහල වීඩියෝවලින් සරලව පියවරෙන් පියවර සිංහලෙන්ම ඉගෙනගන්න ඔයාගේ කාලසටහනෙන් සුලු කාලයක් වෙන් කරගන්න.
Xamarin මුලික හැඳින්විම – 1
Xamarin ස්ථාපනය කරමු – 2
පළවෙනි Xamarin ඇප් එක ලියමු ! – 3
Emulators එක්ක වැඩකරමු – 4
App Debugging කරන අයුරු – 5
App Deployment කරන අයුරු – 6
මේ Video Series එක Microsoft සමාඟමේ Channel9 කියන Developer Web site එකේ තමා Host කරලා තියෙන්නේ.
Direct Link to Video series : https://channel9.msdn.com/Shows/XamarinSinhala
[…] Source From Windowsgeek Author: Dileepa Rajapaksa #SriLanka #News #lka […]
something that very useful 🙂
[…] විනාඩි 45න් Android, iOS, Windows වලට එකපාර apps හදන හැට… […]
[…] විනාඩි 45න් Android, iOS, Windows වලට එකපාර apps හදන හැට… […]