‘Xender’ file Sharing app එක windows phone සදහා ළඟදීම

‘Xender’ file Sharing app එක windows phone සදහා ළඟදීම

17734
2
SHARE

ජනප්‍රිය file transfer service එකක් වෙන ‘Xender‘ app එක windows phone සදහා ද නිර්මාණය කිරීමට සැලසුම් කරන බව Anmobi සමාගම නිවේදනය කරලා තියෙනවා.

මෙම cross platform service එකෙන් ඔබට documents , Music files , Videos හෝ වෙනත් ඕනෑම file type එකක් ඉතාමත්ම පහසුවෙන් devices අතර transfer කරගැනීමට හැකියාව ලැබෙනවා.

මේ Xender app එකෙන් පහත තියෙනවා වගේ සැහෙන්න වාසි තියෙනවා,

  • Bluetooth වලට වඩා වැඩි වේගයකින් files transfer කරගන්න පුළුවන් වීම. (up to 50 times faster than Bluetooth )
  • එකම වේලාවකදී උපරිම වශයෙන් devices 5 කට files transfer කිරීමේ හැකියාව
  • iOS සහ Android devices වලටද file transfer කිරීමේ හැකියාව
  • Near Field Communication (NFC) feature එක අවශ්‍ය නොවීම
  • ඕනෑම size එකකකින් යුත් File එකක් transfer කිරීමේ හැකියාව

කොහොම උනත්, තවම Xender app එක launch කරන දවසක් නම් හරියටම එලිකරලා නැහැ. මේ app එක ගැන තවත් ගොඩක් දේවල් මෙතනින් බලාගන්න පුළුවන්.

Comments

comments

2 COMMENTS

LEAVE A REPLY