Zomato App එක දැන් ඔබගේ Windows Mobile එකටත්

Zomato App එක දැන් ඔබගේ Windows Mobile එකටත්

4902
1
SHARE

Windows Mobile Store වෙත එකතු වී ඇති ඉතාමත් වේගයෙන් Downloads  වන හා  Rating අගයද දිනෙන් දිනම ඉහල යන ජනප්‍රිය App අතරට එකතු වි ඇති ZOMATO MEDIA PRIVATE LTD නම් සමාගම විසින් නිපදවා ඇති Zomato App එකෙහි ඇති විශේෂත්වය වන්නේ  ඔබට අවශ්‍ය , ඔබගේ නගරයේ ඇති සියලුම කෑම අවන්හල් පිලිබදව ගවේශනාත්මක විස්තරයක් හා එහි ඇති කෑම වට්ටෝරුවන්, එම අවන්හල පිලිබදව ඇති මහජන අදහස් හා මිළ ගනන් ද සදන් කර ඇති ඉතාමත් වටිනා නිර්මාණාත්මක සවිස්තරාත්මක විස්තරයක් ද ඇතුලත්ව එම අවහන් හලෙහි ඇතුලත  Photos ආදිය මගින්ද ඔබට එම අවන්හල පිළිබදව ආකර්ශනයක් එක් කර ඇත, ඔබට අවශ්‍ය ළගම ඇති restaurant එක පිළිබදව දැන ගැනීමට හැක. SriLanka හි තවම Colombo  වලට පමණක් සීමා වන මෙම App එක ලගදීම අනිකුත් නගර කරාද අවදානය යොමුකරන බව සදහන් කර ඇත.උදාහරනයක් ලෙස මෙම Zomato App එක හරහා ඔබ The Barnesbury අවන්හල උදැසන  කෑම වේලක් සදහා තෝරා ගත්තේනම් ඔබට එම අවන්හලෙහි සවිස්තරාත්මක විස්තර අවතුලත්ව The Barnesbury අවන්හලට අදාල  Profile Page එකක් Open වේ එමගින් ඔබට අවශය නම් එම අවන්හලට Call නම් Option එක හරහා ඇමතුමක් ලබාගෙන එම අවන්හලෙන්ම එම අවන්හල පිළිබදව විස්තරයක් ලබා ගත හැක .තවද  Check In නම් Option එක හරහා ඔබ එම අවන්හලෙහි සිටින්නේ කවුරුන් සමගද යන්නත් එම අවන්හලත් Photos ආදියත් Upload ඔබගේ Facebook, Twitter Accounts වෙතද මෙම Zomato App එක හරහා share කිරීමටද පහසුකම් සලසා ඇත.මෙම  Zomato App එක Responsive, User Friendly  App එකක් අයුරින් නිපදවා ඇති බව ඔබ මෙය බාවිතාකරන්නේ නම් වැටහේ.ZOMATO MEDIA PRIVATE LTD සමාගම මෙම App එක සම්පූර්ණයෙන්ම Free Download කර ගැනීමට ඔබට ලබාදෙයි,

ZOMATO App එකෙහි Screenshot  කීහිපයක් පහළින්

Zomato

zomato2

Zomato ඇප් එක පහතින් Download කරගන්න.

Download Zomato for Windows Phone

Zomato

Comments

comments

1 COMMENT

LEAVE A REPLY