අපෙන් තවත් අලුත් වැඩක් අද සිට

අපෙන් තවත් අලුත් වැඩක් අද සිට

13115
1
SHARE

අපි මේ සතියේ ඉදන් සෑම සෙනසුරාදා දිනයකම Podcast එකක් ගෙන එනවා. ඒ කිව්වේ Microsoft ආශ්‍රිත නව තොරතුරු දන්නා සිංහලෙන්, ප්‍රමිතියකින් යුක්තව ශ්‍රව්‍යය මාධ්‍යයෙන් ගෙන එනවා. එහි පළමු episode එකට දැන් සවන් දිය හැකිය. ඒ වගේම අපි ඔබගෙන් තවත් දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ඔබගේ වටිනා comments. එය මේ කාර්යය සාර්ථක කර ගැනීමට වඩාත් වැදගත් වෙනවා.

            [maxbutton id=”1″]

Comments

comments