Windows 10 Mobile Insider Preview Build 10586.36 නිකුත් වෙයි.

Windows 10 Mobile Insider Preview Build 10586.36 නිකුත් වෙයි.

2613
1
SHARE

Microsoft සමාගම ඊයේ දිනයේ අලුත්ම build එකක් නිකුත් කළා. කෙසේවෙතත් මේ update එක හරහා කැපී පෙනෙන වෙනස්කම් නම් දකින්නට ලැබෙන්නේ නැහැ. මේ build එකේ අනුවාද කේතය 10586.36 ලෙසිනුයි දැක්වෙන්නේ. Windows Insiders ලා හරහා ලැබුණු ප්‍රතිචාර සැලකිල්ලට ගෙන අවශ්‍යය වෙනස්කම් සිදු කර තිබෙනවා. තවද මේ update එක Slow සහ Fast Ring යන දෙවර්ගයේම insiders ලට ලබා දී තිබෙනවා.

Gabriel Aul ගේ සටහන පහතින්,

This build continues to address feedback we’ve received from Windows Insiders as well as customers using our brand new Windows 10 phones like the Lumia 950 and Lumia 950 XL. As with the previous release, this Cumulative Update continues to use the minor version for differentiating between each version – so this build will appear as 10586.36.”

“Windows Insiders have provided great feedback on the upgrade experience from Windows Phone 8.1. We continue to use the feedback we get from Windows Insiders to improve the upgrade experience and this update has some improvements to that experience.

Comments

comments