Edge, Chrome ට වඩා 112 වතාවක් වේගවත්

Edge, Chrome ට වඩා 112 වතාවක් වේගවත්

2380
1
SHARE

පසුගියදා නිකුත් කල Windows 10 10240 සමඟ පැමිණි Edge browser එක පෙරට වඩා වේගවත් බව Windows Insider වැඩසටහනේ ප්‍රධානි Gabriel Aul පවසා තිබෙනවා. Firefox, Chrome සහ පැරණි Internet Explorer 11 ට වඩා Edge වේගවත් බව Microsoft සමාගම Apple Jet Stream සහ Google Octane 2.0 JavaScript benchmarks යොදාගනිමින් පෙන්වා දුන්නා.

The Edge team has been continuing to optimise performance since first adding the new browser to Windows 10. In this build, Microsoft Edge is even better and is beating Chrome and Safari on their own JavaScript benchmarks

WebKit Sunspider – Edge, Chrome ට වඩා 112% ක් වේගවත්.
Google Octane – Edge,Chrome ට වඩා 11% ක් වේගවත්.
Apple JetStream – Edge,Chrome ට වඩා 37% ක් වේගවත්.

පැරණි Internet Explorer 11 තව දුරටත් Windows 10 desktop versions සමඟ ලබා දෙන බව Microsoft සමාගම පවසනවා. ඒ අනුව ආයතන වල legacy web apps ගැටලුවකින් තොරව භාවිත කිරීමට හැකි වේවි. නමුත් Windows 10 Mobile smart phones සහ small tablets සඳහා නම් පැමිණෙන්නේ Edge browser එක පමණයි.

Comments

comments