Windows භාවිතා කරන ඔබට ජනප්‍රිය Hitman Go $0.99 ක් වැනි අඩු මුදලකට

Windows භාවිතා කරන ඔබට ජනප්‍රිය Hitman Go $0.99 ක් වැනි අඩු මුදලකට

2344
1
SHARE
https://play.google.com

ජනප්‍රිය Hitman Series රසිකයන් හට Hitman Go ඔබේ mobile එකෙන් කට play කරන්න අවස්ථාව දැන් ලැබී තිබෙනවා. සාමාන්‍යයෙන් Hitman Go කට වගේ අලෙවි වන නිසා මේක ඔබට ලැබෙන නියම වට්ටමක්.

ඔයාල Hitman Go play කරලා නැති කෙනෙක් නම් ඇත්තටම hitman go කියල කියන්නේ assessination-focused ක්‍රීඩාවක්. මේක puzzle එකක් වගේ කියලා කෙටියෙන් කියන්න පුළුවන්. මේ puzzle එක තුල ඉන්න ආරක්ෂකයින් ගෙන් බේරී යන්න වෙනවා mission එක සාර්ථකව අවසන් කරන්න.

2015 වසරේ මුල් භාගයේදී windows හා windows 10 වලට ලබාදුන් මේ hitman go දැන් කට windows 10 store එකෙන් ලබා ගන්න පුළුවන්.
කොහොම වුනත් මේ වාසිය අත්විදින්න ලැබෙන්නේ windows 10 පාරිභෝගිකයන්ට පමණයි.

 windows store එකෙන් ඔබත් Hitman go ලබාගන්න.

Source: windowscentral.com

Comments

comments