Imagine Cup 2016 : Games : Bandi Studio කණ්ඩායම

Imagine Cup 2016 : Games : Bandi Studio කණ්ඩායම

2330
2
SHARE

කණ්ඩායමේ නම Bandi Studio
අධ්‍යාපන ආයතනය University of Peradeniya
ව්‍යාපෘතියේ නම Bandiya
භාවිතා වූ තාක්ෂණයන් Unity, Visual Studio
කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර
සාමාජිකයාගේ නම විස්තරය
Dinanjana Gunaratne කණ්ඩායම් නායක – Developer
Nathiesha Maddage Developer
Dileepa Chandima Graphic Designer
Nirmal Lankathilaka Graphic Designer

Bandiya ගැන:-

බන්ඩියා යනු ද්විමාන(2D) තනි ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කිරීම සඳහා නිපදවා ඇති Video Game එකකි.ත්‍රාසජනක ආරකට නිපදවා ඇති වයස් බෙදයකින් තොරව ඕනෑම් අයෙකුට ක්‍රීඩා කල හැකි වීඩියෝ ක්‍රීඩාවක් වුවත් ඉලක්කගත වෙළඳපොල වනුයේ වයස අවුරුදු 10ත් 20ත් අතර ක්‍රීඩා ලෝලීන් වේ.මෙය පරිගණකයෙන් සහ කොන්සෝලය භාවිතයෙන් ක්‍රීඩා කල හැකි Video Game එකකි.Video Game එකේ ප්‍රධාන චරිතය බන්ඩියා නම් කුඩා මහත දරුවෙකු වන අතර ඔහුගේ සියලු පෙර මතකයන් නැතිවී ඇත . මේ අතරතුර බන්ඩියාගේ නගරය අඳුරට යටත් වී ඇති අතර අඳුරු අවතාර නගරය පුරා සැරිසරයි.Video Game එකේ ප්‍රදාන කාර්යය වනුයේ නගරය පුරා විසිරී සැඟවී ඇති බන්ඩියාගේ මතක කොටස් එකතු කරනා අතරතුර අඳුරු අවතාර යටත් කර නගරය බේරා ගැනීමයි .බන්ඩියා සතුව විදුලි පන්දමක් ඇති අතර ඒ සඳහා Battery එකතු කිරීමද කල යුතුය.Battery Level එක අඩුවූ විට Video Game එක අවසන් වේ .

Comments

comments