Imagine Cup 2016: Games : Bit Masters කණ්ඩායම

Imagine Cup 2016: Games : Bit Masters කණ්ඩායම

2357
2
SHARE

කණ්ඩායමේ නම Bit Masters
අධ්‍යාපන ආයතනය University of Moratuwa
ව්‍යාපෘතියේ නම Ashes of History
භාවිතා වූ තාක්ෂණයන්
Unity Engine,Gesture Control(Myo armband),Virtual Reality(Oculus Rift),C#,Adobe suit,.net framework,Microsoft Azure ,Microsoft Visual Studio.
කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර
සාමාජිකයාගේ නම විස්තරය
Lakmal Buddika Meegahapola
කණ්ඩායම් නායක – Developer
Pasindu Kanchana
Presentation,Graphic Designing
Chamin Wickramarathna
Key Graphic Designing,3D model Designing
Imesha Sudasingha
Game story and concept,developer

Ashes of History ගැන:

Ashes of History කියන්නේ Virtual Reality භාවිතයෙන් Develop කරන ලද Video Game එකක්.මෙහිදී ක්‍රීඩකයාට ලැබෙන විශේෂ හැකියාවක් වන්නේ අතීතයේ පැවති යුද්ධ වලට සහභාගී වීමට අවස්ථාව ලැබීමයි.එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ මෙම Game එකේ වීරයා අන් අයකු නොව තමන්ම වීමයි.  ඒ වගේම Hand gestures වලින් මෙම Video Game එකට විධාන දෙන්න පුළුවන් වීමත් මෙහි ඇති විශේෂත්වයක්.

Comments

comments

2 COMMENTS