Microsoft ImagineCup තරගාවලියේ ශ්‍රී ලංකාවේ අවසන්වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් මෙන්න

Microsoft ImagineCup තරගාවලියේ ශ්‍රී ලංකාවේ අවසන්වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් මෙන්න

3190
2
SHARE

Microsoft ImagineCup තරගාවලිය මේ දිනවල ලොවපුරා පැවැත්වෙන බව ඔබහට අපවිසින් ලිපි පෙලක් ඔත්සේ දැනුවත්කරනු ලැබූවා. Imagine Cup 2016 තරගාවලිය සඳහා Microsoft ශ්‍රී ලංකා සමාඟමද තරගකරුවන් කැදවනු ලැබූ අතර තෝරාගත් කණ්ඩායම් සඳහා පළමු වටයේ ඉදිරිපත් කිරීම්  ඇගයීම මාර්තුමස 1 වන දින සිට අද දින දක්වා සිදුකෙරුණා. එහි පළමු වටයේ ඉදිරිපත් කිරීම් විනිශ්චය කිරීමෙන් අනතුරුව තෝරාගත් කණ්ඩායම් අතරින් එක් එක් කාණ්ඩයට අනුව ජයග්‍රාහී කණ්ඩායම් කීපයක්ම තෝරා පත්කරගෙන ඇත. මේ අනුව එම කාණ්ඩයන් යටතේ ජයග්‍රගකයන් මෙසේය.

Innovation තරගය

කණ්ඩායම අධ්‍යාපන ආයතනය
Bit Masters University of Moratuwa
Dreagonflies University of Colombo
Team RUCK Sri Lanka Institute of Information Technology
Team Regal University of Moratuwa
Ingenious X Informatics Institute of Technology
WhileLOOP University of Colombo
Iluso University of Colombo
Team Reflex Informatics Institute of Technology
ZETA University of Colombo

 

World Citizenship තරගය

කණ්ඩායම අධ්‍යාපන ආයතනය
Bit Masters University of Moratuwa
Electrifize Informatics Institute of Technology
SAS Ninjas University of Moratuwa
Basic University of Colombo
Dragonflies University of Colombo
Green Tech Informatics Institute of Technology
Infinity General Sir Johan Kotalawala Defense University
Genisys Informatics Institute of Technology

 

Games තරගය

කණ්ඩායම අධ්‍යාපන ආයතනය
Bit Masters University of Moratuwa
WhileLOOP University of Colombo
Bandi Studio University of Peradeniya
Iluso University of Colombo
Space Monkeys University of Colombo

 

මීට අමතරව Microsoft ImagineCup සමඟ සමගාමීව පැවැත්වෙන Hello Cloud ඒක පුද්ගල තරගයේද මාසිකව ජයග්‍රහණ හෙලිදරවු කරන අතර පෙබරවාරි මස සඳහා වන ජයග්‍රාහකයන් අතර අප ශ්‍රී ලාංකිකයකුද සිටීම විශෙෂත්වයකි. Microsoft වෙතින් ඔහු වෙත මුදලින් ඇමරිකානු ඩොලර් $1000 ක ත්‍යාග මුදලක් පරිත්‍යාග කරනු ඇති.

අවසාන වටය සඳහා සුදුසුකම් ලැබූ සියලු කණ්ඩායම් සඳහා අප කණ්ඩායමේ උණුසුම් සුභපැතුම් !

Microsoft Imagine Cup 2016 සඳහා වන පැරණි ලිපි,

Microsoft Imagine Cup 2016 තරඟ සඳහා අයදුම්කිරීමට අදහසක් තියනවාද?

Imagine Cup 2016 සඳහා ලියාපදිංචි වී ව්‍යාපෘති යෝජනා යොමු කරන්නේ මෙහෙමයි.

Microsoft ImagineCup Big Idea Pitch තරගයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක්

 

Comments

comments

2 COMMENTS

Leave a Reply to Prabushitha Cancel reply