Windows 10 Mobile සඳහා Android Apps Install කරන්නේ මෙහෙමයි

Windows 10 Mobile සඳහා Android Apps Install කරන්නේ මෙහෙමයි

5018
1
SHARE

ඉකුත් දින කිහිපය තුල Windows 10 Mobile සඳහා Android Apps Install කිරීම පිළිබඳ විවිධ කතා බහ ඇති වුන අතර ඒ සඳහා තරමක් අපහසු ක්‍රමයක් භාවිතා කිරීමට සිදුවුනා. ඒ Windows වල  ඇති Command Prompet eka (CMD) එක භාවිතා කිරීමෙන් Windows 10 වලට Android Apps install කිරීමයි. නමුත් ඒ අපහසුතා මඟහරිමින් සපාඥයේ වෙසෙන  Antonio de la Iglesia නම් Doveloper විසින් මීට කදිම Software එකක් නිර්මාණය කරලා තියනවා. මේ Software එක භාවිතා කරමින් ඔබට Android app එකේ APK එක Drg and Drop එකකින් Windows 10 Mobile සඳහා Install කරගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. කෙසේ නමුත් මේ Android apps install කිරීමේ හැකියාව තවමත් ජංගම දුරකතන කීපයට පමනක් සීමාවෙනවා ඒ පහත Lumia devices සඳහා පමණි.

Nokia Lumia 920
Nokia Lumia 925
Nokia Lumia 929 (Icon)
Nokia Lumia 830
Nokia Lumia 930
Nokia Lumia 1520
Nokia Lumia 635 1GB of RAM
Nokia Lumia 730
Nokia Lumia 820
Nokia Lumia 435
Nokia Lumia 928

upload_2015-8-9_6-2-38

ඔබත් කැමතිනම් අත්හදාබැලීමක් ලෙස මේ ආකාරයට Windows 10 Mobile සඳහා Android apps install කරබලන්න.

Software එක මෙතනින් Download කර ගත හැකිය.

අවවාදයයි : මේ ආකාරයට android apps side load කිරිමෙන් ඔබගේ උපකරනයට හානි සිදුවිය හැකි බැවින් අප ඒ පිළිබඳ වගකියනු නොලැබේ.

Comments

comments