Lumia 940 XL හි leak වුන specs මෙන්න.

Lumia 940 XL හි leak වුන specs මෙන්න.

3478
2
SHARE

NokiaPowerUser විසින් ඔවුන්ගේ sources මුලික කර ගනිමින් නිකුත් වීමට නියමිත Lumia 940XL specs පල කරලා තිබෙනවා. ඒවා නම්,

Slim design with Metallic unibody frame
5.7-inch display (2560×1440)
Octa-Core Snapdragon 810 with Adreno 430 GPU
3GB RAM
32GB of internal storage, MicroSD card slot
20MP PureView rear camera, 5 MP FFC
Short Pulse variable-tone LED Flash
USB Type-C & Dual-Role support
Iris Scanner
Native Pen support

ඉහත සදහන් hardware features වලට අමතරව Windows 10 හි Continuum වැනි නවතම features ද මෙම ජංගම දුරකථනයෙහි ක්‍රියාත්මක වේවි. තවද Microsoft සමාගම Windows 10 Mobile සදහාම වූ 3D user interaction and multi-windows support වැනි features කීපයක්ද අත්හදා බලමින් සිටින බව වාර්තා වෙනවා.

Comments

comments

2 COMMENTS

Leave a Reply to Lumia 940 XL හි leak වුන specs මෙන්න. | සතුටු වැස්ස බ්ලොග් කියවනය Cancel reply