OneDrive හි කැපී පෙනෙන වෙනසක්

OneDrive හි කැපී පෙනෙන වෙනසක්

2436
2
SHARE

OneDrive Cloud Storage සේවාවට සිදු කරන කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් Microsoft සමාගම නිවේදනය කර තිබෙනවා. ඒ අනුව Office 365 පාරිභෝගිකයන්ට අසීමිත ඉඩ සැපයීම අවසන් කර තිබෙනවා. ඒ වාගේම මෙතෙක් නොමිලේ සැපයු 15GB ඉඩ 5GB දක්වා අඩු කර තිබෙනවා. මේ තීරණය ගැනීමට හේතු වී තිබෙන්නේ පාරිභෝගිකයන් කිහිපදෙනෙක් තනි ගිණුමක් යොදා ගෙන 75TB දක්වා ඉඩ භාවිතා කරන බව සමාගම අනාවරණය කර ගැනීමයි.

Since we started to roll out unlimited cloud storage to Office 365 consumer subscribers, a small number of users backed up numerous PCs and stored entire movie collections and DVR recordings. In some instances, this exceeded 75 TB per user or 14,000 times the average

දැනට OneDrive සේවාව නොමිලේ භාවිතා කරන පාරිභෝගිකයන්ටත් මෙය අදාල වේ. එම අවකාශයද 15GB සිට 5GB දක්වා අඩු වෙනු ඇත. ඔබ 5GB ට වඩා දැනට භාවිතා කර ඇත්නම්, ඒ ලිපි ගොනු වෙතට 2016 සිට වසරක් යන තුරු ළගා විය හැක. තවද 15 GB camera roll storage bonus එකද නවතා තිබෙනවා. මේ සියල්ල ලබන වසරේ මුල සිට ක්‍රියාත්මක වෙනු ඇත.
OneDrive බ්ලොගයට අනුව සිදු කර ඇති වෙනස්කම් තව දුරටත් පහතින්,

1. We’re no longer planning to offer unlimited storage to Office 365 Home, Personal, or University subscribers. Starting now, those subscriptions will include 1 TB of OneDrive storage.
2. 100 GB and 200 GB paid plans are going away as an option for new users and will be replaced with a 50 GB plan for $1.99 per month in early 2016.
3. Free OneDrive storage will decrease from 15 GB to 5 GB for all users, current and new. The 15 GB camera roll storage bonus will also be discontinued. These changes will start rolling out in early 2016.

4. If you are an Office 365 consumer subscriber and have stored in excess of 1 TB, you will be notified of this change and will be able to keep your increased storage for at least 12 months.
5. If you are an Office 365 consumer subscriber and find that Office 365 no longer meets your needs, a pro-rated refund will be given. To learn more visit the FAQ.
6. If you are using more than 5 GB of free storage, you will continue to have access to all files for at least 12 months after these changes go into effect in early 2016. In addition, you can redeem a free one-year Office 365 – Personal subscription (credit card required), which includes 1 TB of OneDrive storage.
7. Current customers of standalone OneDrive storage plans (such as a 100 or 200 GB plans) are not affected by these changes.

Comments

comments

2 COMMENTS

Leave a Reply to Poorna Cancel reply