Microsoft HoloLens සඳහා සහය දක්වන ප්‍රථම App එක නිකුත්වෙයි

Microsoft HoloLens සඳහා සහය දක්වන ප්‍රථම App එක නිකුත්වෙයි

2519
1
SHARE

ඔබ අප කවුරුත් දන්නා Microsoft සමාගමේ නවතම උපාංගය වන Microsoft HoloLens එකසඳහා වන ප්‍රථම App එක දැන් Windows Store එකෙන් බාගත කල හැකිය. මේ ඇප් එක නමින් Microsoft IT show case වන අතර එය Universal Windows App එකක් වීමෙන් එනම් Tablet, PC , Phone , Surface Hub and HoloLens යන ඕනෑම උපාංගයක් තුල භාවිත කිරීමේ හැකියාවෙන් යුක්තවේ. මෙහි app store එකේ screen shot කීපයක් අඩංගු කර ඇතිමුත් එහි කිසිම විශේෂවෙනස් කමකින් යුත් screenshot එකක් store එක සඳහා නම් ලබාදී නොමැත. කෙසේ වෙතත් ආරංචිමාර්ග සඳහන් කරන පරිදි Micrsofot HoloLens උපාංගය මේ වසර අගභාගය වනවිට සමාගම මගින් නිකුත් කිරීමට නියමිතය. මෙයින් පෙනෙනු ඇත්තේ මෙහි පර්යේෂන කටයුතු තවමත් සිදුකරන ආකාරයයි.

HoloLens එක කියන්නේ මොක්ද ? දන්න්නේ නැත්නම් කියවන්න

Comments

comments