Microsoft Hololens එක අභ්‍යාවකාශයට

Microsoft Hololens එක අභ්‍යාවකාශයට

2449
1
SHARE

Microsoft සමාගමේ අලුත්ම Device එකක් වන Hololens එක ගැන දැනටමත් ඔබ අසා ඇත. ඉතින් මේ අනර්ග උපාංගය දැන් ලෝකයේ බොහෝ ආයතනවල අවදානය යොමු වී ඇති අතර , NASA ආයතනය පසුගිය දින කිපය තුල  Hololens එක සමග විවිධ අත්හදා බැලීම් සිදුකර ඇත.   මේ අත්හදා බැලීම නිමවීමත් සමග Microsoft හා NASA ආයතනය විසින් Hololens එක මේ මස 28 වැනිදින අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්තානයට (International Space Station) යැවීමට තීරනය කර ඇත. මේ Hololens එක ගඟනගාමින් හට මහඟු සේවයක් වනුඇත.

NASA ආයතනය Hololens එක අත්හදා බලන අයුරු.

දැනට පවතින තාක්ෂණය සමඟ ගඟනගාමින් International Space Station තුල සෙවාවේ නිරතවන අයුරු.

Microsoft Hololens එක පිලිබඳව ඔබ තවමත් දැනුවත් නැතිනම් මෙතනින් කියවන්න.

Comments

comments