Visual Studio Dev Essentials වැඩසටහන සමඟ තවත් වාසි

Visual Studio Dev Essentials වැඩසටහන සමඟ තවත් වාසි

2525
1
SHARE

පසුගිය වසරේ නොවැම්බර් මස Microsoft සමාඟම විසින් මෘදුකාංග සංවර්ධකයින් හට Visual Studio Dev Essentials වැඩසටහන හඳුන්වා දෙනු ලැබුවා.මේ පිළිබඳ ඔබව “Microsoft ගෙන් Developers ලාට නොමිලේ….” ලිපිය මඟින් දැනුවත් කරනු ලැබුවා. මෙහිදී Microsoft සමාඟම මඟින් සියලු මෘදුකාංග සංවර්ධකයින් හට නොමිලයේ Microsoft Developer සේවාවන් මෙවලම් හා අධ්‍යාපනික අවස්තාවන සලසාදෙනු ලැබුවා.
මෙම Visual Studio Dev Essentials වැඩසටහනට Microsoft සමාඟම මඟින් නවතම වාසි රැසක් එක් කර ඇත ඒ අතර පහත වාසින් ඔබට නොමිලයේ ලබාගත හැකිවේ.

  • මසකට ඇමරිකානු ඩොලර් 25ක වටිනාකමින් යුත් Azure Credit
  • Cross Platform Mobile Development සඳහා වන Xamarin විශ්ව විද්‍යාලයට පිවිසීමට අවස්ථාව හිමි වීම

ඔබට මෙම සේවාවන් හා පෙර හදුන්වා දුන් සෙවාවන් සමඟ එක් වීමට මෙතනින් යන්න

Comments

comments