Windows 10 Mobile හි විශේෂාංග පෙන්නුම් කරන නවතම Video එක අන්තර්ජාලයට

Windows 10 Mobile හි විශේෂාංග පෙන්නුම් කරන නවතම Video එක අන්තර්ජාලයට

2472
1
SHARE

Windows 10 Mobile නිල වශ‍යෙන් නිකුත් කිරීමට ඇත්තේ තවත් දින කීපයක් පමණි.ඇතැම් කට කතාවන්ට අනුවන ඒ එලැබෙන 12 වැනිදායි. කෙසේ නමුත් Microsoft සමාගමේ මේ නවතම video එකෙන් Windows 10 Mobile හි ඇති ඉතා විශේෂ විශේෂාංග කීපයක්ම භාවිත කරන ආකාරය පෙන්නුම් කරනු ලබයි. එම Video එක පහතින්.

Comments

comments