Microsoft සමාගම Windows 10 Mobile emulators සමග Windows 10 SDK Preview build...

Microsoft සමාගම Windows 10 Mobile emulators සමග Windows 10 SDK Preview build 10563 නිකුත් කරයි

3205
1
SHARE

අද දිනත් ආරම්භ වූයේ Microsoft සමාගමේ නවතම නිකුතුවකිනි. ඒ Windows 10 apps (developers) සංවර්ධකයින් සඳහා Windows 10 SDK preview build 10563 යි. ඒ සමගම Windows 10 Mobile emulators ද නිකුත් විය.

Microsoft සමාගම පවසන්නේ මෙහි දෝෂ නිරවද්‍ය කිරීම හා API surface area එකට සංවර්ධිත වෙනස්කම් කර ඇති බවයි. එමෙන්ම ඔබ දැනටමත් store app එකක් නිර්මාණය කරමින් සිටිනවා නම් මෙම preview build එක install කිරීමෙන් වලකින ලෙසද  Microsoft සමාගම දන්වා සිටිනවා.

Microsoft සමාගම තරයේ දන්වා සිටින්නේ මෙය preview software එකක් හේතුවෙන් testing devices වල පමණක් යොදාගන්නා ලෙසයි.

Download Windows 10 Developer Tools

Comments

comments