මොකක්ද මේ Microsoft Stream?

මොකක්ද මේ Microsoft Stream?

2326
1
SHARE

Microsoft සමාගම ව්‍යාපාර අරමුණු කර ගනිමින් නව වීඩියෝ සේවාවක් හඳුන්වා දුන්නා. මෙය නමින් Microsoft Stream. මේ හරහා කුඩා, මධ්‍යම හෝ විශාල ප්‍රමාණයේ ඕනෑම ව්‍යාපාරයකට තමාගේ වීඩියෝ කළමනාකරණය සහ බෙදා ගැනීමේ කාර්යයන් සිදු කර ගන්න පුළුවන්.

4

මෙම සේවාව දැනට Preview තත්වයේයි පවතින්නේ. ව්‍යාපාර ඊ-මේල් ගිණුමක් ඇති ඕනෑම අයෙකුට තත්පර කිහිපයකින් ලියාපදිංචි වෙලා වීඩියෝ අප්ලෝඩ් කිරීම අරඹන්න පුළුවන්. මේ සේවාවේ පවතින පහසුකම් සැකෙවින්,

      ඕනෑම කෙනෙකුට වීඩියෝ අප්ලෝඩ් කිරීමේ හැකියාව

e

      වීඩියෝ බෙදා ගැනීමට හැකි වීම.

ss

      විධිමත්ව කළමනාකරණය කොට තිබීම.

ww

      ආරක්ෂාව සහ පුද්ගලිකත්වය

55

      සෑම උපාංගයකින්ම සමාන අත්දැකීමක්

33

      වීඩියෝ අප්ලෝඩ් කිරීම.

sss

      පෞද්ගලිකත්ව පිහිටුවීම්.

uu

      ප්‍රචලිත අන්තර්ගතයන් නරඹන්න.

77

      වීඩියෝවන් Channels හරහා කළමනාකරණය කරගන්න.

66

      Channels අනුගමනය කරන්න.

ll

මේ සේවාව පිළිබඳව වැඩි විස්තර මේ ලින්ක්  එක හරහා ලබා ගන්න පුළුවන්.

Comments

comments