Microsoft Surface Pro 3, Apple iPad air 2 පරදා ලොව වේගවත්ම ටැබ්ලට්...

Microsoft Surface Pro 3, Apple iPad air 2 පරදා ලොව වේගවත්ම ටැබ්ලට් පරිගණකය බවට පත් වෙයි

16447
2
SHARE

Which.co.uk web අඩවියට අනුව දැනට වෙළඳ පොලෙහි ඇති වේගවත්ම ටැබ්ලට් පරිගණකය බවට පත් වන්නට Surface Pro 3 සමත් වී තිබෙනවා. මේ නිගමනයට ඔවුන් පැමිණ ඇත්තේ Geekbench මෘදුකාංගයේ benchmarks වලට අනුවයි.

Microsoft’s Surface Pro 3 has topped our tablet speed test ahead of the Air 2. Despite Apple’s claims that its flagship full-sized is “as powerful as many personal computers”.

 

දැනට වෙළදපොලෙහි ඇති Apple, Google සහ Amazon ඇතුළුව තරඟකාරී ටැබ්ලට් පරිගණක වලට වඩා සියයට 20 කින් Surface Pro 3 වේගවත් බවයි පවසන්නේ.

මේ පරීක්ෂණයට යොමු කල උපකරණ වල ප්‍රථිපල පහත පරිදිය.

  1. Microsoft Surface Pro 3 128GB i5: 5069
  2. Apple iPad Air 2: 4046
  3. Google Nexus 9: 3537
  4. Amazon Kindle Fire HDX 8.9 2014: 3060
  5. Apple iPad Air 32GB wi-fi: 2687
  6. Samsung Galaxy Tab Pro 10.1: 2650
  7. Samsung Galaxy Tab S 10.5: 2594
  8. Asus MEMO Pad 7 ME572C: 2351
  9. Tesco Hudl 2: 2084
  10. Apple iPad mini 3: 1790

 
සියලුම Surface Pro 3 පරිගණක 2160 x 1440 resolution එකකින් යුතු අඟල් 12 ක ClearType Full HD Plus Display එකකින් සමන්විතයි.

Comments

comments