Minecraft වික්‍රමයන් – Minecraft: Pocket Edition

Minecraft වික්‍රමයන් – Minecraft: Pocket Edition

2261
1
SHARE

Minecraft: Pocket Edition නම් නවතම සංස්කරණය  Mojang විසින් වැඩි දියුණු කරන ලද්දකි.Adventures වර්ගයට අයත් මෙම game එක  හා අලුතින් Creative modes,caves, biomes, mobs, villager, custom skins, fishing, boats යන අංග එක් කොට නවතම  සංස්කරණය ඉදිරිපත් කර ඇත. මෙහි විශේෂ වනනේ අප ක්‍රීඩා කරන පරිසරය blocks ආකාරයෙන්  සකසා තිබීමයි, තව එක දෙයක් ඔබ මෙහිදී සමහර unlock කිරීම් කර ගැනීමට අමතර මුදලක්  දැරිය  යුතු වේ. Microsoft Studios මගින් නිපදවා ඇති මෙම Minecraft: Pocket Edition නම්  game එක  Windows Mobile Store හි අලවි වන මිල වන්නේ $6.99 (US Doller) එනම් (SriLankan Rupee) Rs.936 ක් වශයෙන් ගනන් දක්වා ඇත.

Minecraft: Pocket Edition Game එකෙහි Screenshot  කීහිපයක් පහළින්4646b436-3cb9-4fb3-a928-d58e4008238c

b45cfabf-2a11-459f-a8bb-8f6a58eb1cc4

 

 

 

 

 

 

 

 

 

Minecraft: Pocket Edition Game එකෙහි Video එක පහළින් බලන්න

Download Minecraft: Pocket Edition for Windows Phone

QR_Cupky_Jump-copy

Comments

comments