SHARE

OneClip යනු ඔබගේ සියලුම උපාංග තුල ක්‍රියාත්මක වන universal clipboard එකකි. මෙය තවමත් පොදු මහජනයාට භාවිත කිරීමට නිකුත් කර නොමැති වුවත් මෙම Application එක දැනට බහුලවම ලොව භාවිත කරන මෙහෙයුම් පද්ධති වන Windows 10 desktop සහ mobile, Android සහ iOS තුල ක්‍රියාත්මක වෙයි.

 

1
සටහන් ලබාගන්නා OneNote සහ Evernote වැනි Application මගින් Screenshots,copied text වැනි ක්‍රියාකාරිත්වයන් සදහා සහය දැක්වුවත්, OneClip සියලුම අංග වලින් සමන්විතව සියලුම platform වල ක්ෂණිකව Sync වෙමින් ක්‍රියාත්මක වෙයි.

2

 

 

 

වරක් ඔබ OneClip උපකරණයක install කල විට ඔබ clipboard යට copy කරන සියලුම Images, text, screenshots, links වැනිදෑ එකතු කර වේලාව, දිනයට අනුව පිළිවෙලකට මෙමගින් සකසනවා.

35

පසුව ඒවා පහසුවෙන් භාවිත කළහැකි interface එකක දක්වනවා.ඒ තුලින් පරිශීලකයාට හැකියාව තිබෙනවා Share හෝ edit කරන්න සහ අවශ්‍යනම් delete කරන්න වුවත්.

ඔබට ඔබේ සියලුම උපකරණ අතර OneClip හරහා notes, pins, screenshots වැනිදෑ හුවමාරු කරගත හැක.(Syncing)
මෙමගින් ඔබගේ passwords copy කිරීමක් සිදුවන්නේ නැහැ.

 

මූලාශ්‍රය

Comments

comments

1 COMMENT

Leave a Reply to Microsoft Revolve තවත් අලුත්ම අලුත් app එකක් - Windows Geek Cancel reply