Red Bull Racers – සුපිරි ධාවකයන් තරඟයට

Red Bull Racers – සුපිරි ධාවකයන් තරඟයට

13736
1
SHARE

ඔබ අප කවුරුත් දන්නා ලොව ප්‍රසිද්ධ Moter racing ධාවන තරගයන්ගේ ඉදිරියෙන් සිටින සමාගමක් වන RedBull සමාගම හා කටයුතු කරන ලොව ප්‍රසිද්ධ NO 01 ධාවකයන් වන Daniel Ricciardo,Sébastien Ogier,යන ධාවකයන් මෙන්ම ඔවුන් හා තරග කිරීමට Jamie Whincup,Craig Lowndes යන ධාවකයන් ද මෙම Game එක සදහා යොදාගෙන ඇත.මෙහිදී තරග 100 කට වඩා වැඩි ප්‍රමානයක් තරගකරුවාට ක්‍රීඩා කල හැක, තවද මෙහිදී Offroad,Formula,Street Tracks,Jumps,Drifts යන තරග ඉසව් සදහා තරගකරුවාට ක්‍රීඩාකිරීමට අවස්තාව උදාවේ. සෑම තරඟයක් අවසානයේම ක්‍රීඩකයාට තම මොටෝරථය හා යතුරුපැදිය Upgrade කරගත හැක.

Red Bull Racers Game එකෙහි Screenshot  කීහිපයක් පහළින්43239131-c9dd-45e0-b345-33f8afbf904b

c5a6a4eb-d6e4-41b5-9218-f6621db0c807Red Bull Racers Game එකෙහි Video එක පහළින් බලන්න

Download Red Bull Racers for Windows Phone

QR_Cupky_Jump

Comments

comments