Temple Run: Oz සමගින් බැලුන් සවාරියක් යමු

Temple Run: Oz සමගින් බැලුන් සවාරියක් යමු

3886
1
SHARE

Temple Run: Oz නම් වු  මෙම  game එක Windows Mobile Store දක්නට  ඇති වඩාත් තියුණු ධාවන අත්දැකීමක් සමගින් කහ පාටට හුරු ගඩොල් මාර්ගයක් ඔස්සේ තම තරගයට අවතීර්න වීමට මෙම Temple Run: Oz game එක හරහා ක්‍රීඩකයාට අවස්තාව හිමිවේ,ක්‍රීඩකයාට ප්‍රියමනාප වන ආකරයට මෙම game  එක නිපද වීමට  Disney/Pixar සමාගමේ උපදෙස් මත Imangi Studios  හි අනුබද්ධ Pocket Mouse සමාගම කටයුතුකර ඇති අතර මේ සදහාද Unity  නම් වූ Cross -platform game engine එක මෙම game එක නිර්මාණය කිරිම සදහා යොදාගෙන ඇත.Oz the Great and Powerful  නම් වූ Disney සමාගම විසින් නිපදවා ඇති 2013 වසරේදී තිරගතවු  චිත්‍රපටය ට අදාල ව මෙම game එක සකසා ඇත. තවද මෙහි ඇති  විශේෂ ය වනුයේ තම ධාවනය අතර තුර හමුවන බාදක වලට මුහුණ දී එම බාදාවන්ගෙන් මිදී අතරමග ඇති Coins ලබා ගැනීමෙන් තම ලකුණු ඉහල තත්වයකට ගෙනයා හැක.තවද මෙම Temple Run: Oz game එක Disney සමාගම විසින් Juny 17 දක්වා කාලය තුල  නොම්ලේ ලබාදෙන අතර  ඉන්පසු Download  කරගැනීමට නම් මුදල් ගෙවිය යුතුවේ.

Temple Run: Oz  Game එකෙහි Screenshot  කීහිපයක් පහළින්

01 02

 

 

 

 

 

 

 

 

03 04

 

 

 

 

 

 

 

Temple Run: Oz  Game එකෙහි Video එක පහළින් බලන්න

Download Temple Run: Oz for Windows Phone

oz

Comments

comments