Microsoft Band එක භාවිතයෙන් දුරස්ථව මොටර් රථය පනගන්වන හැටි

Microsoft Band එක භාවිතයෙන් දුරස්ථව මොටර් රථය පනගන්වන හැටි [ Video]

2951
1
SHARE

Microsoft සමාඟම හා ලොව දැවැන්ත රථවාහන නිෂ්පාදන සමාඟමක් වන Volvo සමාඟම එක් වී මේදිනවල ඔවුන්ගේ රථවාහන සඳහා Microsoft තාක්ෂණික ක්‍රමයන් මුසුකරමින් විවිධවූ පරීක්ෂණකරමින් සිටී. මෙහි එක් පියවරක් ලෙස ස්වයංක්‍රීය ධාවන හැකියාවක් සහිත රථයක්ද නිර්මාණය කර ඇති අතර ඒ පිළිබඳ අප ඔබව දැනුවත් කලා. මේ ආකාරයට Microsoft Band එක භාවිතාකරමින් දුරස්ථව තමගේ රථයේ වායුසමීකරණ යන්ත්‍රය පණගැන්වීම, රථය ස්වයංක්‍රීයව පණ ගැන්වීම ආදී ක්‍රීයාවන් Voice Command එකක් මඟින් සිදුකරණ අයුරු වීඩියෝ එකක් Volvo සමාඟම නිකුත් කර සිටියා.

මීට අමතරව Volvo සමාඟම Microsoft Hololens එක භාවිතාකර තම ඉන්ජිනේරු කටයුතු කරන අයුරුද මීට පෙර නිකුත් කරනු ලැබූ වීඩියෝ එකක්ද ඔබට ඉදිරිපත් කලා. ඒ වීඩියෝ එක පහතින්…

Comments

comments