Tiny Troopers 2 නම් Windows Mobile Game එක Windows Mobile Store වෙත නිකුත් වුයේ මෙම සති අන්තයේය,ඉතා කුඩා බට පිරිසකින් අනුයුක්ත සේනාවක් වටා නිර්මාණය වී ඇති මෙම Tiny Troopers 2 නව ආවිආයුධ,නව නිල ඇඳුම් ආදිය මෙම Game එක නිර්මාණය කිරීමේදී යොදාගෙන ඇති අතර මෙහිදී මෙම game එක සදහා ,Lock And Roll,A Ten Hut,Special Forces,Mean And Lean,Survive The Horde වර්ග ගනනාවක් යටතේ තරගයේ යෙදිමට අවස්තාව ලැබේ ,තවද Battle For In-game මගින් Xbox Achievements 20 ක් උපායා ගැනීමට අවස්තාව උදාවේ.
Tiny Troopers 2 Game එකෙහි Screenshot කීහිපයක් පහළින්
Tiny Troopers 2 Game එකෙහි Video එක පහළින්
Download Tiny Troopers 2: Special Ops from the Windows Phone Store
[…] Tiny Troopers 2-විශේෂ සේනාංකය […]