Twins ලද? ඔයාලව වෙන් කරලා හඳුනාගන්නට Hello සමත්

Twins ලද? ඔයාලව වෙන් කරලා හඳුනාගන්නට Hello සමත්

2400
1
SHARE

Windows Hello කියන්නේ Windows 10 සමඟ පැමිණෙන නවතම අංග වලින් එකක්. මෙය පරිගණකයෙහි සහ ආශ්‍රිත ක්‍රියාකාරකම් වල ආරක්ෂාව උදෙසා හදුන්වා දුන්නා. මේ හරහා රහස්පද ඇතුල් කිරීමකින් තොරව Windows 10 පරිගණකයට log වීමට හැකියි. ඒ සඳහා පරිශීලකයාගේ මුහුණ පුළුවන්. මේ සඳහා පරිශීලකයාගේ ඡායාරූපයක් යොදා ගත නොහැකියි. නමුත් මෑතකදී ඇති වූ ගැටළුවක් තමයි twins ලව වෙන් කරලා හදුනාගන්නට මේ තාක්ෂණය සමත් ද යන්න.

777492-afb5a732-44ae-11e5-9928-265d45664e30

ඕස්ටෙ‍්‍රලියාවේ වෙබ් අඩවියක් twins ලා යොදාගෙන මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. ඒ මගින් දුරටත් මෙහි ඇති සත්‍යතාවය ඔප්පු වී තිබෙනවා. ඡායාරූප වලින් දැක්වෙන්නේ මේ පරීක්ෂණය සඳහා සහභාගී වූ අයගෙන් කිහිපදෙනෙක්.

අන්තර්ජාලය ඇසුරෙනි.

Comments

comments