Visual Studio 2015 ජුලි 20 නිකුත්වේ.

Visual Studio 2015 ජුලි 20 නිකුත්වේ.

2490
1
SHARE

Microsoft සමාගමේ මෘදුකාංග සංවර්ධක මෙවලමක් (Software Development Tool/ Integrated Developer Environment) වන Visual Studio නවතම සංස්කරණය, Visual Studio 2015 ජුලි මස 20 වන දින නිකුත්කරන බව සමාගම පවසා සිටියා. තවද Visual Studio නිකුත්කරන අතර වාරයේදී සමාගම විසින් සජීවී ප්‍රශ්ණ හා පිලිතුරු (Online Q & A) වටයක්ද ඊට අමතරව Visual Studio 2015 සඳහා අලුතින් එක්වුන අංගයන් පිළිබන්ඳව ගැඹුරු සංවාදයක්ද පැවැතිවීමට නියමිතය. මීට අමතරව මෙම නිකුත් කිරීමටත් සමග සමාගමේ සමූහ සංවර්ධක පද්ධතියක් වන Team Foundation Server හා නවතම .NET Framework එක වන .NET 4.6 ද නිකුත් කිරීමටකටයුතු කරන බව පවසා සිටියා.

නිකුත් කිරීමට යන නවතම අංගයන්ගෙන් සමහරක්.

  • Tools and services for projects of any size or complexity
  • C#, Visual Basic, F#, C++, Python, Node.js and HTML/JavaScript
  • Build for iOS, Android, Windows devices, Windows Server or Linux
  • Advanced debugging, profiling, automated and manual testing
  • DevOps with automated deployments and continuous monitoring

 

Visual Studio යනු ලොව වැඩිම සංවර්ධකයින් (Developers) පිරිසක් භාවිතාකරන සංවර්ධක මෘදුකාංගය වන අතර ඔබ විසින් භාවිත කරන Windows Phone Store Apps, Games හා Application Softwares වැනි මිලියනයකට අධික සංඛ‍යාවක් මෘදුකාංග නිපදවන මෙවලම වේ. තවද මෙම Visual Studio මෙවලම භාවිතයෙන් අනෙකුත් platforms වන Android හා iOS සඳහාද Apps, Games නිරිමාණය කිරිම සඳහා පහසුකම් දැනටමත් ලබාදී ඇති අතර මේ සියලුම පහසුකම් ඉතා ඉහල මට්ටමකින් ලබාදීම සමාගමේ අරමුණයි.

 

Visual Studio 2015 Release Candidate (RC) download  කරගන්න.

Visual Studio Community 2015 RC (Free – 3.6 GB)

Visual Studio Enterprise 2015 RC (License required)

Visual Studio Professional 2015 RC (License required)

Comments

comments