Visual Studio 2015 සහ .NET 4.6 වෙළඳපොලට, දැන් Download කරගත හැක.

Visual Studio 2015 සහ .NET 4.6 වෙළඳපොලට, දැන් Download කරගත හැක.

2984
4
SHARE

Visual Studio 2015 සහ .NET 4.6 ලොව පුරා විසිරුණු තම පාරිභෝගිකයන්ට නිකුත් කරන දිනය අදයි. මෙතෙක් කල් එය තිබුනේ preview තත්වයේ. දැන් එය සම්පූර්ණ නිෂ්පාදනයක් ලෙස ලබා ගන්න පුළුවන්. Visual Studio මෘදුකාංගය ලොව පුරා මිලියන ගණනක් වූ මෘදුකාංග නිපදවන්නන් විසින් භාවිතා කරනවා. මේ නවතම නිකුත් කිරීම හරහා iOS, Android සහ Windows සඳහා cross platform development අරමුණු කරගෙන තිබෙනවා. දැන් මේ නවතම නිෂ්පාදනය මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

Download කරගන්න: Visual Studio 2015 | Community Edition

Comments

comments

4 COMMENTS

  1. .Enterprise,Community and Visual Studio Code, මේ product තුනෙන් කෝකද හොඳම, එකිනෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරන්න. 🙂

    • ඔය තුනම හොද එවා තමයි හැබැයි features අතින් වෙනස් . Visual Studio Code කියන එක Code Editing Tool එකක් විතරයි. හැබැයි Visual Studio Enterprises හා Visual Studio Community දෙක IDE නැත්නම් Integrated Developer Environment කියන ගනයට අයිතිවෙනවා. අනික Visual Studio Enterprises එකට වලංගු License එකක් තියෙන්න ඔනි ඒකියන්නේ license එක ඔයා මිලට ගන්න ඔනි…. Community කියන එක සම්පුර්ණයෙන්ම Free…. මේ දෙකෙන් හොදම එක Visual Studio Enterprises, එකේ ගොඩක් facilities තියනවා community එකට වඩා.

  2. ඔය තුනම හොද එවා තමයි හැබැයි features අතින් වෙනස් . Visual Studio Code කියන එක Code Editing Tool එකක් විතරයි. හැබැයි Visual Studio Enterprises හා Visual Studio Community දෙක IDE නැත්නම් Integrated Developer Environment කියන ගනයට අයිතිවෙනවා. අනික Visual Studio Enterprises එකට වලංගු License එකක් තියෙන්න ඔනි ඒකියන්නේ license එක ඔයා මිලට ගන්න ඔනි…. Community කියන එක සම්පුර්ණයෙන්ම Free…. මේ දෙකෙන් හොදම එක Visual Studio Enterprises, එකේ ගොඩක් facilities තියනවා community එකට වඩා.

Leave a Reply to Dileepa Rajapaksa Cancel reply