මොකද්ද මේ Office 2016 සහ Office 365 කියන්නේ….???

මොකද්ද මේ Office 2016 සහ Office 365 කියන්නේ….???

2370
1
SHARE

අද වෙනකොට ලෝකේ හැමතැනම Microsoft Office Package එක ජනප්‍රියයි. Word, Excel, PowerPoint සහ Access කියද්දිම අපේ මතකයට නැගෙන්නෙ Office Package එක. Office Package එකේ අලුත්ම version එක Office 2016. නමුත් දැන් Office 365 ත් ඇවිත්. ඒත් ගොඩක් අයට ප්‍රශ්නයක් Office 365 කියන්නෙත් Office 2016 එකමද කියලා.

මුලින් අපි ඒ දෙකේ වෙනස හඳුනා ගනිමු.

Office 2016

මේක තමා අලුත්ම Version එක Office Package එකේ Desktop Computer එකකින් Access කරන්න පුළුවන්.නමුත් සමහරක් New Features Release වුනත් Update කරන්න බෑ. සමහරක් Security Update වුනත් ඔයාට Update කරන්න දෙන්නෙ නැහැ. ඒ වගේම Extra Online Storage එකක් අඩංගු වෙන්නෙත් නැහැ.Initial Technical Support කරන්නෙත්  Install කරද්දි විතරයි.

 Office 365

 

මේක Cloud-Based Subscription එකක්.නමුත් මේකෙ Office 2016 ඇතුළත්. New Features Release වෙද්දි මේක Update වෙනවා. Office 365 Home page එකෙන් Office Desktop Application එක Install කර ගන්න පුළුවන් Computers පහකට වඩා වැඩි ගණනකට.ඒක Macs සහ PCs වල combination එකක් වෙන්න පුළුවන්.ඔයාට ඒ විදියට install කර ගන්න අනවශ්‍ය නම් share කර ගන්නත් පුළුවන්.ඒ වගේම ඔයාගේ Files Cloud Storage එකක තැන්පත් වෙන නිසා Files ඕනෑම තැනකදි access කරන්න පුළුවන්. Files Securely Store කරන්නත් පුළුවන්. තවත් එක වාසියක් තමා හැම User කෙනෙක්ටම 1TB OneDrive cloud storage එකක් දෙනවා.ඊට අමතරව, ඔබට technical support එකක් ලබා ගන්න අවශ්‍ය නම් ඔබේ subscription එකෙන් contact කරන්න පුළුවන්.

New technologies එක්ක ලෝකය update වෙද්දි අපි හැමෝම දන්න Office Package එක අරුම පුදුම ආකාරයට update වුණේ මෙන්න මෙහෙමයි.ඉතින් Office 365 ගැන මේ ලිපියේ තියෙන්නේ ඉතාමත් කෙටියෙන්.තවත් විස්තරාත්මක ලිපියක් ලඟදීම බලාපොරොත්තුවන්න.

Source: support.office.com

Comments

comments

1 COMMENT