වසර විස්සකට පෙර පරිගණකය වෙනස් කල Windows 95, ඔබට සුභ උපන්දිනයක්!

වසර විස්සකට පෙර පරිගණකය වෙනස් කල Windows 95, ඔබට සුභ උපන්දිනයක්!

2607
1
SHARE

වසර විස්සකට පෙර, එනම් 1995 වසරේ අගෝස්තු 24 වෙනිදා Bill Gates ලෝකය වෙනස් කරන්නට සමත් වුනා. ඒ පොදු මහජනයාට Windows 95 මෙහෙයුම් පද්ධතිය කරමින්. මේ හරහා පරිගණකය නිවාස ආශ්‍රිත උපාංගයක් බවට පත් වුනා. Start Menu අංගය මුලින්ම හදුන්වා දුන්නේ මේ මෙහෙයුම් පද්ධතිය සමඟයි. එදා Microsoft සමාගම Windows 95 පිළිබඳව ඔවුන්ගේ වෙබ් අඩවියේ සදහන් කර තිබුනේ මෙලෙසින්.

This is the era of fax/modems, email, the new online world, and dazzling multimedia games and educational software. Windows 95 has built-in Internet support, dial-up networking, and new Plug and Play capabilities that make it easy to install hardware and software. The 32-bit operating system also offers enhanced multimedia capabilities, more powerful features for mobile computing, and integrated networking.

ඔබට මතකද Microsoft සමාගම නිෂ්පාදනය කල instructional වීඩියෝව,

Windows 95, Start Me Up commercial එක පහලින්,

Comments

comments