Windows 10 Hero Wallpaper එක නිර්මාණය කරන්නේ මෙහෙමයි

Windows 10 Hero Wallpaper එක නිර්මාණය කරන්නේ මෙහෙමයි

3003
1
SHARE

Windows 10 නිකුත් කිරීමට ඇත්තේ තවත් මසකට අඩු කාලයකි ඒ සඳහා Microsoft සමාගම ලහි ලහියේ සූදානම් වෙමින් සිටී. Widnwos 10 OS එකේ තවත් සිදුකිරීමට ඇතේ දැනට ඇති දෝෂ (Bugs) ඉවත් කිරීමත් , User Interface එක එහෙමට් නැත්නම් අතුරු මුහුණත Polish කිරීමටත් පමනි. ඒ කටයුතු සිදුවන අතරතුර  අද Windows 10 සඳහා නිකුත් කිරීමට යන Windows 10 Official Wallpaper එක මොකක්ද කියලා එලිදැක් වූ අතර ඒ Wallpaper එක නිර්මාණය කරන අයුරු Behind the scenes  video එකක්ද Microsoft සමාගම නිකුත් කරලා තියනවා. මේ Wallpaper එකේ නම Hero Wallpaper මේ Wallpaper එක දැනට තියන Windows 10 preview එකේ ඇති  හිම කඳු සහිත wallpaper එක replace කරනු ඇති අතර මෙය නිර්මාණය කරනු ලබන්නේ Tron , Oblivion යන චිත්‍රපට නිර්මාණ ශිල්පීයකු වන  Bradley Munkowitz යන පුද්ගලයා විසිනි.

Comments

comments