Windows 10 Mobile firmware update එක නැවත අරඹයි

Windows 10 Mobile firmware update එක නැවත අරඹයි

2593
1
SHARE

නත්තලට දින කිහිපයකට පෙර Microsoft සමාගම විසින් Lumia 950 සහ Lumia 950 XL usersලාට Windows 10 mobile update එක ලබා දෙන්න සිටියත් එය යම්කිසි හේතූන් ටිකක් නිසා එය මේ වෙනකන් සිදු වුනේ නැහැ. නමුත් එය ජනවාරි අග වන විටදී හෝ ලබා දෙයි කියා බොහෝ දෙනෙක් බලපොරොත්තුවෙන් ඉන්නවා.
දැන් Microsoft Twitter Support, @LumiaHelp එකෙන් update එක ඉක්මනින් ලබා දෙන බව පවසනවා.

soon

Microsoft is working closely with mobile operators to leverage their testing and our flighting to meet and exceed current quality bars. We will use their input but will decide when to send the updates out based on input from mobile operators and our Windows Insiders

ඔවුන්ගේ මෙම ප්‍රතිචාර වලින් පෙනෙනවා ඔවුන් update එක ලබා දෙන්න ඉක්මනින් කටයුතු කරන බව. 01078.00027.15506.020xx වන මේ update එකේ අවසන් digits දෙක divice එකට අනුව වෙනස් වන අතර මෙයින් බලාපොරොත්තු වන ප්‍රධාන විශේෂාංග කිහිපයක්,

– Stability and performance improvements.
– Improvements for SD memory card support.
– Improvements for automatic display brightness settings.
– Fix for a camera problem that was causing noisy images in low-light conditions.
– Fix for a 4K video problem that was causing stripes to show up while playing back recorded videos.

ඉතින් ඔබට updates ලබා ගැනීමට,

navigate to Settings > Update & Security > Phone update > Check for updates.

Comments

comments